අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සතොස හරහා සාධාරණ මිලට

 10/13/2017 - 15:18
45 reads

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සතොස හරහා සාධාරණ මිලට ලබාදිමට තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා කියා සිටියේ අඩු මිලට සහල් ලබාදිම සදහා සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 5 ක් පමණ විදෙස් රටවලින් ආනයනය කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments