පළාත් පාළන මැතිවරණ සංස්ථාපන කෙටුම්පත 'කොමිසමේ' සභාපතිට

 10/13/2017 - 15:15
43 reads

පළාත් පාලන මැතිවරණයට අදාළ සංස්ථාපන කෙටුම්පත  අද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදුන්නා.

ඒ රාජගිරියේ පිහිටි  මැතිවරණ කාර්්‍යාලයේදීයි.

පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව තීරණය කෙරෙන්නේ මෙම සංස්ථාපන කෙටුම්පත අනුවයි.

news24.lk
News24
sri lanka news 24
24 news