හිටපු ජනපති හිටපු අගමැති හමුවෙයි

 10/13/2017 - 09:46
12 reads

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනතා නායකයෙකු වූ යුකියෝ හටොයමා (Yukio Hatoyama) අතර හමුවක් ටෝකියෝ නුවර දී සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ පවතින දේශපාලන වාතාවරණය මෙන්ම ලෝක දේශපාලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කෙරුණු බව සදහන්.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Yukio Hatoyama
Mahinda Rajapakshe
japan

Comments