අඩු නැතිවම ලැබෙයි

 10/13/2017 - 06:17
136 reads

පවතින වර්ෂා තත්ත්වය ඉදිරි දින කිහිපයේත් එලෙසම පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Rain
Wind

Comments