විපක්‍ෂ නායකගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

 10/12/2017 - 20:51
47 reads

විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් එම ලිපිය යොමු කර ඇති බව සඳහන්.

මේ වන විට වසර ගණනාවක් අත්අඩංගුවේ පසු වන අදාළ පිරිසට එරෙහිව නීති මගින්  කටයුතු කර ඔවුන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.

news24.lk
News24
sri lanka news 24
24 news