යාපනයේ තවත් කපා දැමීමක් - දෙදෙනෙකුට තුවාල

 10/12/2017 - 16:33
49 reads

යාපනය, චාවකච්චේරි, නුනාවිල් ප්‍රදේශයේදී  පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. තුවාලකරුවන්  චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.
අද (12) පෙරවරුවේ සිද්ධිය වාර්තාවූ බව සඳහන් කළ පොලිසිය,  මූලික පරීක්ෂණයෙන් අණාවරණ කර ගෙන  ඇත්තේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වි ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේවන‍ තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news

Comments