දුම්රිය වෘත්තිය සමිති සහ ජනාධිපති ලේකම් අතර සාකච්ඡාවක්

 10/12/2017 - 16:08
47 reads

වර්ජනයේ නිරත දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්.

එංජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ රාත්‍රී කාලයේදියි.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments