ඒකාබද්ධ විපක්ෂයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

 10/12/2017 - 14:58
13 reads

මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිට හම්බන්තොට විරෝධතාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් කඩවීමට සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරයට පැමිණීලි කරන බව  ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news