නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට නොතීසි

 10/12/2017 - 13:22
96 reads

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට ලබන 25 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඒ අධිකරණ විනිසුරුවරුන්ට සහ නීතිඥවරුන්ට  රංජන් රාමනායක මහතා විසින් අපහාස කල බවට ගොනුකර තිබු පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලිමෙන් අනතුරුවයි.

සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් ඇතුලු පිරිසක් විසින් අදාල පෙත්සම ගොණුකර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments