ගම්මන්පිලගේ විදෙස්ගතවීමේ ඉල්ලීමකට නීතිපතිවරයාගේ විරෝධය

 10/11/2017 - 19:24
55 reads

විදෙස්ගත වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  මහතා කළ ඉල්ලීමකට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද විරෝධය පළ කළා.
ඒ, ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ඇටෝනි බලපත්‍රයක් මඟින් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
ලබන 17 වන දින නැවත එම නඩුව යළි කැඳවීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news