තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම්වරයා ඇතුළු සැකකරුවන්ගේ පරීක්‍ෂණ අවසන්

 10/11/2017 - 15:26
45 reads

බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු ලේකම් අබ්දුල් රාසික් ඇතුළු සාමාජිකයින් 6 දෙනාට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි
එම තොරතුරු මත අදාළ නඩුවේ තීණ්දුව කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු වනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news