ගුවන්විදුලියේ සභාපති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට

 10/11/2017 - 16:39
266 reads

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.
ඒ, හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන්.
සුදර්ශන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news