පාසල් කලා ප්‍රසංග සඳහා විශේෂ චක්‍රලේඛයක්

 10/11/2017 - 07:43
90 reads

ඇතැම් ප්‍රාථමික අංශවල සිසුන්ගේ විවිධ ප්‍රසංග උත්සව සඳහා අධික මුදලක් වැයකරමින් දිවයිනේ ප්‍රසිද්ධ රංඟ ශාලා යොදාගැනීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් යළි නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ දෙමාපියන්ට දරාගත නොහැකි මට්ටමින් ඇතැම් ආයතන මුදල් එකතු කරන බවට පැමිණිලි රැසක් ද ලැබී ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news