පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ජවිපෙන් ඉගියක්

 10/10/2017 - 20:59
303 reads

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස අවසන් සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද පෙරවරුවේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments