ජනතාවට බරක් නොවන අයවැයක්

 10/10/2017 - 20:12
56 reads

ජනතාවට බරක් නොවන අයුරින් මෙවර අයවැය පරතර හිඟය පියවා ගැනීමට රජය කටයුතු කරන බව ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news