මීටියාගොඩ - තෙල්වත්ත, පංසල පාරේ වෙඩිතැබීමක්

 10/10/2017 - 19:36
46 reads

මීටියාගොඩ - තෙල්වත්ත, පංසල පාර  ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් කළ මෙම වෙඩිතැබීමෙන් කිසිදුඅයෙකුට හානියක් නොමැති බවයි.

කෙසේ වෙතත්, වෙඩිතැබීමෙන් නිවසකට හානි සිදුව ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news