නෙඩුන්කේනි පාසල් භූමියෙන් බෝම්බයක් හමුවෙයි

 10/10/2017 - 12:12
4 reads

වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ තිබී බිම් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.
විද්‍යාලයේ ඉදි කිරීම් කටයුතු සිදු කරන ස්ථානයක තිබී මෙම බෝම්බය හමුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
අධිකරණ නියෝගයක් මත පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද දිනයේ එම බෝම්බය ගොඩ ගෙන නිශ්ක්‍රීය කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news