බසයකින් ඇද වැටී සිහිසුන් වූ මොහු හඳුනනවාද?

 10/09/2017 - 13:00
299 reads

කිරුළපන ප්‍රදේශයේදී බසයකින් ඇදවැටුණු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටිනවා. තුවාලකරු සිහිසුන්ව ඇති බැවින් රෝගියා හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
පසුගිය 2 වනදා සිට කළුබෝවිල රෝහලෙන්  ප්‍රතිකාර ලබා දෙන රෝගියා පිළිබඳ තොරතුරක්  කිරුළපන පොලිසියට දන්වන ලෙසයි පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටින්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news