ඉදිරි දින කිහිපයේදීත් වැසි

 10/07/2017 - 06:06
93 reads

ඉදිරි දින කිහිපයේදීත් වැසි තත්ත්වය පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ  කරනවා.

එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹූරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළු  විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news