රාජ්‍ය බැංකු තුනක සභාපතිවරුන් අද බැඳුම්කර කොමිසමට

 10/04/2017 - 06:55
51 reads

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද දින රාජ්‍ය බැංකු 3 ක සභාපතිවරුන් තිදෙනෙකු බැඳුම්කර කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බැංකු සමග පැවති සබඳතා පිළිබඳ සාක්‍ෂි ලබාගැනීම සඳහායි.
මෙම කැඳවීමත් සමග මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම, වෙනත් දිනයකට කල් තැබීමට කොමිසම පියවර ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news