කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ සිටි හැටකට වැඩ වරදී

 10/03/2017 - 16:26
2271 reads

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිදැල්ලේ රැඳී සිටි පුද්ගලයින් 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

NEWS 24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයින් තැරව්කරුවන් ලෙසට හඳුනාගැනීමෙන් අනතුරුව ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි.

අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් 1,500 බැගින් රුපියල් අනූ දහසක දඩයක් නියම කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය නියෝග කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news