නඩු කටයුතු සඳහා ගතවන කාලය අවම කිරීම අභියෝගයක්

 09/29/2017 - 20:00
43 reads

නඩු කටයුතු සඳහා ගතවන කාලය අවම කිරීම තමන්ට ඇති ලොකුම අභියෝගය බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තළතා අතුකෝරළ මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news