විදුලි සංදේශ නියාමනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

 09/13/2017 - 16:39
589 reads

ශ්‍රී ලංකා විදුලි සංදේශ ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන ඉහළම ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවයි.

එහි නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇත්තේ ශ්‍යාමාල් ජයතිලක මහතායි.

ඔහු අද (13) සුබ මොහොතින් සිය කාර්යයාලයේ දී රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.

ජායාරූප - බන්දුල සේනානායක (TRC Media)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news