ධුරයෙන් ඉවත් කළ අරුන්දික ජනපති හමුවෙයි

 09/13/2017 - 14:44
422 reads

සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යධුරයෙන් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මහතා අද පෙවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී තිබෙනවා.

ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුනේ.

තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර නොයන බව අරුන්දික ප්‍රනාන්දු මහතා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news