හෙළිවන ආකාරයට හොරකම් කරන හැටි මහින්ද කියයි

 08/13/2017 - 13:05
13 reads

ඇතැමුන් සොරකම් සිදුකර ඇත්තේ ඒවා හෙළිවන ආකාරයෙන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෙසේ වෙතත් රට තුළ පවතින වත්මන් තත්ත්වය සමග අනාගතයේදී දේශපාලනඥයින් දූෂණ වංචා සිදු කිරීම අවම වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news