"රට තුළ පවතින දේශපාලන තත්වය විදෙස් ආයෝජන වලට අහිතකරයි"

 08/13/2017 - 11:39
56 reads

රටතුළ පවතින දේශපාලන තත්ත්වය විදෙස් ආයෝජන මෙරටට පැමිණීමේදී අහිතකර වටපිටාවක් නිර්මාණය කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසනවා.

News24 සමග සංවාදයකට එක්වෙමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news