ගොවීන්ට කාබනික පොහොර නොමිලේ ලබා දෙන බව ජනපති කියයි

 08/12/2017 - 19:06
50 reads

ඉදිරියේදි මෙරට ගොවීන්ට කාබනික පොහොර නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෙරට ගොවීන් කාබනික පොහොර වෙනුවට රසායනික පොහොරවලට වැඩි කැමැත්තක් දක්වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප්‍රධානය කිරීමේ අවස්ථාවට තලාව ප්‍රදේශයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news