'නවීකරණ දඩ' ඉවත් කරන්නැයි ඉල්ලයි

 08/12/2017 - 16:08
135 reads

නවීකරණය කරන ලද  යතුරු පැදි, ත්‍රිරෝද රථ වැනි වාහන සඳහා අය කරනු ලබන දඩ මුදල ඉවත් කළ යුතු බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරන්නේ ඊට පනවන ලද දඩ මුදල හේතුවෙන් බොහෝ පිරිසක් මේ වනවිට දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news