මීටරේ තිබුණත් 'නැතිනම්' වැඩ වරදියි

 08/12/2017 - 15:47
298 reads

ප්‍රමිති සහගත මීටරයක් නොමැති මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතා සඳහන් කළේ ඉදිරි සති දෙකක කාලය තුළ දී ඊට අදාළ ගැසට් පත්‍රය ද ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news