සුරාබදු පනත සංශෝධනය කෙරේ

 08/01/2017 - 07:15
218 reads

සුරාබදු පනත සංශෝධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා පවසනවා.
මාතර - වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසිය පවරන නඩු අධිකරණය භාර නොගැනීම හේතුවෙන් නීති ක්‍ෂේත්‍රයේ ගැටුළු මතුවිය හැකි බවයි.