ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්

 06/19/2017 - 19:31
1 read

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී පැවැත්වුණා
ඖෂධවේදීන්ගේ 60 වසරක ඉතිහාසය තුළ ඖෂධවේදී වෘත්තීය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්ව විද්‍යාලයවල ඖෂධවේදී දෙපාර්තමේන්තු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් බවට නම් කිරීම ද මෙහිදී සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.