විමල්ගේ නඩුවේ විමර්ශන අවසන්

 06/19/2017 - 14:39
11 reads

අමාත්‍ය ධූරය දරණ සමයේදී වාහන අවභාවිත කරමින් රුපියල් කෝටි 9 කට අධික මුදලක් රජයට අහිමි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවේ විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.
ඒ පිළිබඳව අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙත දැනුම් දුන් බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව, අදාල වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
නඩුව ලබන 23 වනදා යළි කැඳවීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.