වෛද්‍ය වර්ජනය හෙට

 05/16/2018 - 18:27
2 reads

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් හෙට දිනයේදී රජයේ සියලු රෝහල් තුළ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පවසනවා.

එම වැඩවර්ජනය හෙට පෙරවරු 8 සිට ක්‍රියාත්මක කරන අතර අඛණ්ඩව වර්ජනයක් දක්වා එය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ.

news24.lk
News24
sri lanka news 24
24 news