බදුබර අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් කොළඹ දී දැවැන්ත විරෝධතාවක්

 05/15/2018 - 12:43
7 reads

බදුබර අඩු කරන ලෙස බල කරමින් ලබන 22 වන දා කොළඹ දි දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ පොරොන්දු රැසක් ලබාදී බලයට පත් වූ ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news