ඉන්ධන මිලට විරෝධය පා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පාපැදිවලින් පෝද්දල ප්‍රාදේශීය සභාවට

 05/15/2018 - 10:34
6 reads

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පා ගාල්ල බෝපේපෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳගනිමින් පාපැදිවලින් අද ප්‍රාදේශීය සභාවට පැමිණියා.

ඔවුන් ප්‍රාදේශීය සභා භූමියට පැමිණිීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ  මන්ත්‍රීවරුන් තණකොල සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට විරෝධය දැක්වීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news