ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන වගකීම සරත් අමුණුගමට

 04/14/2018 - 16:40
13 reads

ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා  බැලීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ බි්‍රතාන්‍ය සංචාරයෙන් අනතුරුව අදාළ කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news