අවුරුදු දා පුතෙක් පියාට කළ අපරාධය

 04/14/2018 - 13:26
180 reads

පුත්‍රයකු විසින් සිය පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ගාල්ල මහමෝදර පාසල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලීසිය සඳහන් කළේ අද අලුයම 1.20ට පමණ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවයි.
පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 53 හැවිරිදි අයෙක්.
ඝාතනය සිදුකළ පුත්‍රයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගාල්ල පොලීසියට භාර දී ඇති අතර ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news