ගිනිකෙළි භාවිතයේ දී සැලකිළිමත් වන්න

 04/13/2018 - 14:44
5 reads

ගිනි කෙළි භාවිතයේ දී ඒ අසල රැඳී සිටීමෙන් රෝගා බාධවලට ගොදුරුවීමේ ඉඩකඩ පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කර්ණ ස්නායු විනාශ වීමෙන් සදාකාලික බිහිරි තත්ත්වයටද  පත් විය හැකි බවයි ජාතික රෝහලේ උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය
සඳහන් කළේ.

මේ අතර උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේ දී අක්ෂි අබාධ ද ඇති විය හැකි බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ මහතා සඳහන් කර සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news
firecracker