ජනතා ගැටළු විසඳන නව වැඩපිළිවෙළක්

 04/12/2018 - 21:49
9 reads

නව වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන ගොස් ජනතාව මුහුණ පා ඇති ගැටළු වලට නිසි විසඳුම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

news24.lk
News24
sri lanka news 24
24 news
PM
Ranil