එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් අදියරේ

 03/17/2018 - 10:39
97 reads

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළව සිදු කෙරෙන කටයුතු මේ වනවිට පවතින්නේ අවසන් භාගයේ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ එමගින්  පක්ෂයට නව ස්වරූපයක් එක්වනු ඇති බවයි.

මේ අතර, මාර්තු 31 වන දා වනවිට එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මඩුල්ල පත් කර ගන්නා බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
UNP
Ananda Aluthgamage
Reorganization