අද මැදියම් රෑ සිට වයිබර් යළි වැඩ

 03/13/2018 - 19:30
44 reads

මෙතෙක් තාවකාලිකව පිවිසීම සිමා කර තිබූ වයිබර් සමාජ ජාලය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබාදිමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්පවසනවා.
මෙම වාරණය හේතුවෙන් ව්‍යාපාරිකයින්, සංචාරකයින් සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීමත් සමග මෙම කරුණු සලකා බලා අදාළ තීරණය ගත් බවයි එම නිවේදනය දැක්වෙන්නේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැකවේ.

news24.lk
News24
sri lanka news 24
24 news