බිත්තර ආනයනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ

 03/13/2018 - 19:27
3 reads

බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඉන්දියාවෙන් බිත්තර තොගයක් ආනයනය කරන බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ සොයා  බැලීමක් ද සිදු කළ බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news