ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකික ධීවරයන් පස් දෙනෙක් අත්අඩංගුවට

 03/13/2018 - 17:19
3 reads

ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කළ බව කියන ශ්‍රී ලාංකික ධීවරයින් පස් දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් පසුගිය 28 වනදා ධිවර කටයුතු සඳහා පිටත්ව ගිය පිරිසක්.
මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ඔවුන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news