ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ 150වන ජන්ම දින සැමරුම අද

 02/14/2018 - 17:07
6 reads

ශ්‍රේෂ්ඨ ජන නායක ඩී.බී ජයතිලක ශ්‍රීමතාණන්ගේ 150වන ජන්ම දින සැමරුම අද කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.

ඒ මාලිගාවත්ත, බාරොන් ජයතිලක විද්‍යාලයේදීයි.

එම අවස්ථාවේ ඩී.බී ජයතිලක ශ්‍රීමතාණන්ගේ ආලේඛ්‍ය සිතුවම කතානායක කරු අතින් නිරාවරණය කිරීම සිදු කෙරුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news