ගෝඨාභයට එරෙහි තහනම 28 දක්වා දීර්ඝ කරයි

 02/14/2018 - 14:44
56 reads

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news