සයිටම් සිසුන්ට නිසි විසදුම් ලබා දීමට අදාළ යෝජනාවලියක් අද දින ජනාධිපතිට භාර දෙයි

 02/14/2018 - 13:30
46 reads

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් හට නිසි විසදුම් ලබා දීම සඳහා විවිධ පාර්ශව වල අදහස් ඇතුළත් යෝජනාවලියක් අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ එමගින් සයිටම් සිසුන්හට වඩාත් සාධාරණයක් ඉටුවනු ඇති බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news