කැළණිවැලි දුම්රිය මාර්ගය දින දෙකක් වසයි

 02/14/2018 - 12:13
91 reads

කැළණිවැලි දුම්රිය මාර්ගය ලබන 16 වනදා සිට 19 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා.

දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තු හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ලබන 16 වනදා රාත්‍රී 8 සිට 19 වනදා අලුයම 4 දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ම වසා තැබෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news