ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු රෝහලට

 02/14/2018 - 11:54
2 reads

ත්‍රී රොද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ත්‍රී රෝද රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news