ව්‍යාජ පොලිතින් ආදේශක වෙළඳපොලට - සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් චෝදනා

 02/14/2018 - 10:28
11 reads

පොලිතින් භාවිතය තහනම් කර ආදේශක හදුන්වා දුන්නද ඇතැම් පොලිතින් නිෂ්පාදන යලි වෙළදපොලට පැමිණ තිබෙන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

එම ආදේශකවලට සමානව ව්‍යාජ අයුරින් සකස් කෙරැණු පොලිතින් ආදේශක වෙළද පොල අලෙවිය සදහා පවතින බවයි එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා පෙන්වා දෙන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news