අම්බලන්තොට, ඔච්චම මුහුදු තීරයේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

 02/14/2018 - 10:16
12 reads

අම්බලන්තොට ඔච්චම මුහුදු තීරයේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙකු දියේ ගිදී අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ තරුණයා තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග මුහුදේ දිය නාමින් සිටයදී මුහුදු රළකට හසුව අතුරුදන්ව ඇති බවයි.

අදාළ තරුණයා සමග තවත් තරුණයෙකු එම රළට හසුව ඇති නමුත් ඔහුගේ දිවි බේරාගැගෙන තිබෙනවා.

තරුණයා සොය අද දිනයේත් මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news